19 July 2025

logo

WATCH VIDEO | පාසල් මතකය ගැන සුන්දර ගීතයක් Colombo Times වෙතින් ළඟදීම



බලපිටිය රේවත විද්‍යාලයේ 90 වන සංවත්සරය වෙනුවෙන් Colombo Times වෙතින් ගීතයක් නිෂ්පාදනය කර තිබෙනවා.

මෙම ගීතය ගායනා කරන්නේ රේවත විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ජනප්‍රිය ගායක උදාර කෞශල්‍ය විසින්.

එමෙන්ම මෙහි පද රචනය ද රේවත විද්‍යාලයේ ආදි ශිෂ්‍ය චාමික සුරේෂ් මහතා සිදු කළ අතර සංගීතය සහ තනුව නිර්මාණය කළේ කවිඳු කෝකිලගමගේ විසින්.

එම ගීතය එළඹෙන සෙනසුරාදා සිට ඔබට ද නැරඹීමේ හැකියාව හිමිවනවා.

ගීතය වෙනුවෙන් Colombo Times වෙතින් පුර්ණ අනුග්‍රහය පිරිනැමීම පසුගිය වසරේ ඔක්තෝම්බර් 10 වන දා යෙදුණු Colombo Times 5 වන සංවත්සර සැමරුමේදී සිදු කෙරුණා.

මේ එම අවස්ථාවේ දර්ශනයි,