15 February 2026

logo

Dipika Kakar රංගන දිවියට සමුදෙයි



ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී Dipika Kakar සිය රංගන දිවියෙන් විශ්‍රාම ගෙන තිබෙනවා.

ඒ, ඇය මව් පදවිය ලැබීමට සුදානම් වීම හේතුවෙන්.

එමෙන්ම ගෘහණියක් සහ මවක් ලෙස ඉදිරි කාලය ගත කිරීමට කැමැත්තක් ඇති බවද ඇය පවසා තිබෙනවා.
(colombotimes.lk)