02 April 2025

INTERNATIONAL
POLITICAL


Disney+ විසින් Ant-Man 3 සඳහා නව කාල රාමුවක්



Ant-Man And The Wasp: Quantumania ප්‍රේක්ෂකයින් නිකුත් කරන දිනය පිළිබඳව Disney+ ආයතනය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව Disney+ Hotstar හරහා එය ඊයේ (17) දිනයේ සිට නැරඹීමට අවස්තාව හිමිව ඇති බව සඳහන්.

මෙහි තිර පිටපත Jeff Loveness විසින් රචනා කර ඇති අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Peyton Reed විසිනි.
(colombotimes.lk)