05 February 2026

logo

අද දිවයින පුරා වියළි කාලගුණයක්



අද (17) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කළා.

එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතින බව ද එම නිවේදනයේ සඳහන් වනවා.
 
(colombotimes.lk)