31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


Dwayne Johnson ගෙන් රසිකයින්ට තිළිණයක් (VIDEO)



‘Fast and Furious’ චිත්‍රපටය සඳහා නැවතත් Dwayne Johnson රංගනයෙන් දායක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සහ Vin Diesel පවසන්නේ අතීත සිදුවීම් පිටුපසින් තැබීමට තීරණය කර ඇති බවයි.
(colombotimes.lk) 

 
 
 
View this post on Instagram
 
 
 

A post shared by Dwayne Johnson (@therock)