11 August 2025

logo

සුඩානයේ සාගතය තීව්‍ර වෙයි



පවතින යුදමය වාතාවරණය හමුවේ සුඩානයේ පවතින සාගත තත්ත්වය තවදුරටත් තීව්‍ර වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්  Tedros Adhanom සඳහන් කළේ මේ වන විටත් මිලියන 12ක් පමණ ජනතාවක් එරට සාගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවයි.

(colombotimes.lk)