ජපානයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නගර 02කට එරට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙනවා.
ඒ වජිමා සහ සුසු යන නගර සඳහායි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම නගරවල ජිවත්වන 30,000කට පමණ පිරිසකට ඉන් ඉවත්වන ලෙස එරට බලධාරීන් දැනුම් දී ඇති බවයි.
(colombotimes.lk)