19 January 2026

logo

හර්ශිතාටත් ICCයෙන් සම්මානයක්



2024 අගෝස්තු මාසයේ ICC ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ හර්ශිතා සමරවික්‍රම සමත් වී තිබෙනවා.

ඒ අනුව 2024 වසරේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් හිමි කරගත් 3වන සම්මානය මෙය වන අතර මැයි සහ ජූලි මාසවලදී එම සම්මානය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් හිමි කර ගත්තා.

මේ අතර අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා ලෙස පත්වීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුණා.

(colombotimes.lk)