23 January 2026

logo

හර්ෂිතාට ICC කාන්තා T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල හිමිවුණු තැන



ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම නවතම ICC කාන්තා T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 4ක් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

ඒ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු T20 තරගයේදී හර්ෂිතා සමරවික්‍රම දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව ඇය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ICC කාන්තා T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාවේ Harmanpreet Kaur සමඟ 16 වන ස්ථානයේ සම තැන් ලබා ගැනීමට සමත් වුණා.





(colombotimes.lk)