MICHOUNG සුළි කුණාටුවේ වක්‍ර බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව දකුණ, උතුර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.
(colombotimes.lk)