ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද (21) උදෑසන 7.00ට ආරම්භ වුණා.
ඒ අනුව අද උදෑසන 10 දක්වා දිස්ත්රික්ක කිහිපයක ඡන්ද ප්රකාශ කිරීමේ ප්රතිශතය පහත ආකාරයට සඳහන් වුණා.
කොළඹ - 20%
කළුතර - 32%,
නුවරඑළිය - 25%,
මුලතිව් - 25%,
වවුනියාව - 30%,
රත්නපුර - 20%,
කෑගල්ල - 18%,
අම්පාර - 30%,
මන්නාරම - 29%,
ගම්පහ - 25%
පුත්තලම - 23%
පොළොන්නරුව- 35%
කුරුණෑගල - 30%
ත්රිකුණාමලය - 30%
මොණරාගල - 18%
දිගාමඩුල්ල - 30%
යාපනය - 10%
ගාල්ල - 18%
මාතර - 28%
මෙම ඡන්ද විමසීම අද පස්වරු 4.00ට අවසාන වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)