15 February 2026

logo

හොලිවුඩ් නළුවන් වැඩ වර්ජනය අවසන් කරයි



මාස ගනනක වැඩ වර්ජනය අවසන් කිරීමට එකඟ වෙමින් හොලිවුඩ් නළුවන් සහ ප්‍රධාන චිත්‍රාගාර තාවකාලික එකඟතාවයකට පැමිණ තිබෙනවා.

හොලිවුඩ් නළුවන් මෙම වැඩ වර්ජනය හේතුවෙන් චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් සිය ගනනක් නිෂ්පාදනය කිරීම නවතා දමා තිබුණා.

ඒ අනුව චිත්‍රාගාර සමඟ නව කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් මූලික ගනුදෙනුවකට එළැඹීමෙන් පසුව, මෙසේ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.
(colombotimes.lk)