23 January 2026

logo

ICC දූෂණ මර්දන ඒකකයට නව සභාපතිවරයෙක්



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ විරෝධී ඒකකයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන පත් කර තිබෙනවා.

එම කවුන්සිලය නිවේදනය කළේ නොවැම්බර් මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි.

(colombotimes.lk)