23 January 2026

logo

ICC ජූලි මාසයේ ක්‍රීඩකයා නම් කරයි



ICC ජූලි මාසයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කරගැනීමට එංගලන්තයේ නවක ක්‍රීඩක Gus Atkinson සමත්වී තිබෙනවා.

ඒ, සිය මංගල ටෙස්ට් තරගයේදී ඔහු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන්.

ඔහු එම ටෙස්ට් තරගයේදී කඩුලු 12ක් බිඳ හෙලීමට සමත් වුණා.
                                                                                                       

(colombotimes.lk)