31 July 2025

logo
INTERNATIONAL
POLITICAL


IPL 2025 | මතීෂව චෙන්නායි රඳවා ගනියි



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තුළම රඳවා ගැනීමට එහි කළමණාකාරීත්වය තීරණය කර තිබෙනවා.

එමෙන්ම රවීන්ද්‍ර ජඩේජා සහ රුතුරාජ් ගයික්වාඩ් ද එම කණ්ඩායම තුළ රඳවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර M.S දෝනි Uncapped Player ක්‍රීඩකයෙක් ලෙස රඳවාගෙන තිබෙනවා.


(colombotimes.lk)