28 January 2026

logo

ඉන්දීය කණ්ඩායම දිවයිනට



ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 බැගින් සමන්විත එක්දින තරගාවලියට සහ T20 තරගාවලියට සහභාගී වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (22) පස්වරුවේ දිවයිනනට පැමිණියා.  

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 25 දෙනෙක් සහ නිලධාරීන් 10 දෙනෙක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පළමුව T20 තරගාවලිය පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ පසුව එක්දින තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

 
(colombotimes.lk)