15 February 2026

logo

සරාගී දර්ශන නිසා Jameela Jamil, "You" මගහරියි



ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ නිරූපිකාව වන Jameela Jamil, 'You' කතාමාලාවේ සිව්වන අදියරේ තිර පරීක්ෂණය මඟ හැර තිබෙනවා.

ඒ, ඇය රඟ දැක්වීමට තේරී සිටි චරිතය සඳහා, සරාගී දර්ශන ඇතුලත්වීම හේතුවෙන්.

සරාගී දර්ශන ඇතුලත් සිදුවීම් රඟ දැක්වීමට තමන් ලැජ්ජාවක් දැක්වීම මෙයට හේතුව බව ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.
(colombotimes.lk)