05 September 2025

logo
INTERNATIONAL
POLITICAL


Jamie Foxx නිවාඩුව ගතකිරීමට චිකාගෝ යයි



Jamie Foxx සුවය ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඒ, ඔහු ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා චිකාගෝ ගොස් තිබීම හේතුවෙන්.

එමෙන්ම එහිදී ඔහු බෝට්ටු පදිමින් විනෝද වී ඇති බව වැඩිදුරටත් සඳහන්.

ඔහුගේ දියණිය වන Corinne Foxx පැවසුවේ, පසුගිය අප්‍රේල් මාසයේ සිට ඔහු කෙමෙන් සුවය ලැබීමට පටන් ගත් බවයි.

ඔහුගේ රෝගය කුමක්දැයි මෙතෙක් මාධ්‍ය වෙත හෙළි කර නොමැති බව වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)