11 August 2025

logo

ජම්මු, කාශ්මීරයේ පළාත් පාලන මැතිවරණය හෙටින් ඇරඹෙයි



ජම්මු, කාශ්මීරයේ පළාත් පාලන මැතිවරණය හෙටින් (10) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

එම මැතිවරණය වසර 10කට පසු පළමුවරට පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙම මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අදියර 03ක් යටතේ ක්‍රියාත්මක වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එය හෙට (18) දිනයේ මෙන්ම සැප්තැම්බර් 25 වනදා සහ ඔක්තෝම්බර් මස පළමුවනදා පැවැත්වෙන බවයි.

(colombotimes.lk)