05 September 2025

logo
INTERNATIONAL
POLITICAL


Hitman සුපිරි නළු Timothy Olyphant නැවතත් රංගනයට පිවිසෙයි (VIDEO)



Timothy Olyphant නැවත වරක් Raylan Givens ලෙසින් රංගනයට පිවිස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඒ, ‘Justified: City Primeval’ කතා මාලාව හරහායි. 
 
මෙම කතා මාලාව කොටස් 8කින් යුක්ත බව සඳහන්. 
 
Justified: City Primeval කතා මාලාවට ඔහුගේ දියණිය Vivian Olyphant රංගනයෙන් දායක වීම විශේෂත්වයක්.
(colombotimes.lk)