31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


WATCH VIDEO | AI නිසා K-Pop සංගීත කණ්ඩායම්වලට වැඩ වරදී



K-Pop සංගීත කලාවට AI තාක්ෂණය යටතේ Ete ity නමින් සංගීත කණ්ඩායමක් නිපදවා තිබෙනවා.

මාස 9ක පමණ කාලයක් තිස්සේ ඔවුන් K-Pop සංගීත කලාව තුළ නව පෙරළියක් ඇතිකිරීමට සමත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

Ete ity සංගීත කණ්ඩායමේ විශේෂත්වය වන්නේ, මෙම කණ්ඩායමේ කිසිවෙකු සැබෑ පුද්ගලයින් නොව AI තාක්ෂණයෙන් නිර්මාණය කළ කෘතීම පුද්ගලයින් වීමයි.
(colombotimes.lk)