31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


කල්කි දින 4කදී රුපියල් කෝටි 500ක් උපයයි



ප්‍රභාස් සහ දීපිකා පදුකෝන් රංගනයෙන් දායකවන කල්කි 2898 AD චිත්‍රපටය මේ වනවිට ලොව පුරා සිනමාහල් රැසක තිරගත වනවා.

බහුභාෂා ත්‍රිමාණ දර්ශන සහිත මෙම චිත්‍රපටය ගෝලීය වශයෙන් නිකුත් වී දින හතරක් ඇතුළත රුපියල් කෝටි 500ක මුදලක් උපයා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)