13 June 2026

logo

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල කමිඳුට හිමිවූ ස්ථානය මෙන්න



නවතම ICC ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (30) නිවේදනය කළා.

එහි එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට කමිඳු මෙන්ඩිස් සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔහු මේ වන විට එම ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටින්නේ 08වන ස්ථානයේයි.



(colombotimes.lk)