19 January 2026

logo

කුසල් පල්ලෙකැලේ දෙවනත් කරයි



අයහපත් කාලගුණ තත්ත්වයෙන් තාවකාලිකව නවතා දැමූ ශ්‍රී ලංකාව - කොදෙව් තුන්වන එක්දින තරගය මේ වන විට නැවත ආරම්භ කර තිබෙනවා.

එහිදී එක් කණ්ඩායමකට හිමි වන පන්දුවාර සංඛ්‍යාව 23ක්.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් මෙන්ඩිස් සමත් වුණා.

ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 19ක් පමණයි.

(colombotimes.lk)