1950 වසරේදී සිය සංගීත ජීවිතය ආරම්භ කළ Lana Del Rey ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය වූයේ ඇයගේ Bo  To Die ගීත එකතුව සමඟින්. 
එමෙන්ම ගීතය සඳහා නිර්මාණය කර ඇති Visual වලදී ද ඇය විසින් ඇමරිකානු ජාතික කොඩිය ඔසවාගෙන සිටීම විශේෂත්වයක්. 
 
ඒ අනුව ඇය ඇමරිකානු සීතල යුද්ධය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට සමත්වූ ගායිකාවක් ලෙස සැලකෙනවා. 
 
මේ හේතුවෙන් ඇයගේ සංගීත නිර්මාණ ප්‍රධාන නගර වල පමණක් නොව, ඈත පිහිටි කුඩා නගර සඳහා ද ව්‍යාප්ත වී තිබුණා.
(colombotimes.lk)