31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


WATCH VIDEO | මුහුද මැදදී බෝට්ටුවට පැමිණි ලේ බොන ඩ්‍රැකියුලා



The Last Voyage of the Demeter චිත්‍රපට අද (11) දින සිට රසිකයින්ට නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

මෙම චිත්‍රපයට මුහුද මැද බෝට්ටුවක සිටින පිරිසක් සහ ඔවුන් පසුපස හඹා එන ලේ බොන ඩ්‍රැකියුලෙකු වටා ගෙතී පවතිනවා.

මෙය André Øvreda විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර Bragi Schut Jr විසින් රචනා කර තිබෙනවා.
(colombotimes.lk)