31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


Lewis Capaldi ට ඉහළ රසික ප්‍රතිචාරයක්



Lewis Capaldi ඊයේ (29) දිනයේදී BBC Radio 1's Big Weekend in Dundee ප්‍රසංගයේ සිදුකළ ඉදිරිපත් කිරීමට යහපත් ප්‍රතිචාර හිමිව තිබෙනවා.

ඔහු මෙම ඉදිරිපත් කිරීම සිදුකර ඇත්තේ Taylor Swift ගේ ගීතයක් සමඟයි.
(colombotimes.lk)