15 February 2026

logo

‘Madame Web’ Trailer: Dakota Johnson සහ Sydney Sweeney 'Marvel' සමඟ එක්වෙයි



Marvel නවතම චිත්‍රපටය වන 'Madame Web' හි පූර්ව ප්‍රචාරක පටය නිකුත් වී තිබෙනවා.

මෙහි ප්‍රධාන චරිත සඳහා Dakota Johnson සහ Sydney Sweeney රංගනයෙන් දායකත්වය සැපයීම විශේෂත්වයක්.

එම පූර්ව ප්‍රචාරක පටය පහතින්.,
(colombotimes.lk)