15 February 2026

logo

WATCH VIDEO | විවාහය පිටුපස ඇති යථාර්තය හෙළිකරයි



ඉන්දියාවේ විවාහ මංගල උත්සව පිටුපස ඇති අප්‍රසන්න යථාර්තය හෙළිදරව් වන පරිදි නව නාට්‍යයක් එළිදක්වා තිබෙනවා.

එය Made in Heaven Season 2 ලෙස නම් කර ඇති අතර Amazon Prime Video මඟින් නැරඹිය හැකි බවයි වාර්තා වන්නේ.

දිල්ලි ප්‍රභූ පැලැන්තියට ඔවුන්ගේ මංගල උත්සවය සැලසුම් කරගැනීමට උදව් කරන මංගල සැලසුම්කරුවන් පිරිසක් වටා මෙම කතාව ගෙතී පවතිනවා.
(colombotimes.lk)