 
                        කඩොලාන ක්‍රියාකාරී ව්‍යාපෘතියක් මගින් ක්‍රියාත්මක වන Mangrove Photography Awards හි ජයග්‍රහණය හිමිකර ගැනීමට Soham Bhattacharyya සමත්ව තිබෙනවා.
ඒ ඔහු ඡායාරූප ගතකළ, ඉන්දියාවේ Sundarbans Biosphere රක්ෂිතයේ දී වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින කොටියෙකුගේ රූපය වෙනුවෙන්.
එම ඡායාරූපයේ කොටියා බලා සිටින ආකාරය සම්බන්ධයෙන් සියලුදෙනාගේ අවධානය යොමුවීම විශේෂත්වයක්.
මෙවර ඡායාරූප තරගය පවත්වා ඇත්තේ 9 වන වරට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
මීට අමතරව එම උළෙලේ ත්‍යාග ලබාගත් ජයග්‍රාහකයින් පහතින්., 
කඩොලාන සහ භූ දර්ශන : Cristiano Martins Xavier, Brazil 
කඩොලාන සහ භූ දර්ශන (බෙහෙවින් පැසසුමට ලක්ව ඇති) : Aaron Ruy G Musa, Philippines 
කඩොලාන සහ වනජීවී : Chien Lee, Colombia 
කඩොලාන සහ වනජීවී අනුශූරතාව: Mark Ian Cook, US
කඩොලාන සහ තර්ජන : Emanuele Biggi, Malaysia
කඩොලාන සහ තර්ජන (බෙහෙවින් පැසසුමට ලක්ව ඇති) : Yordanis Méndez Segura, Cuba
කඩොලාන සහ දිය යට ජයග්‍රාහකයා: Anita Kainrath, Bahamas
කඩොලාන සහ දිය යට අනුශූරතාව: Brooke Pyke, Indonesia
කඩොලාන සහ මිනිසුන් ජයග්‍රාහකයා: Kris Pannecoucke, Democratic Republic of the Congo
කඩොලාන සහ මිනිසුන් අනුශූරතාව: Phan Thi Khanh, Vietnam 
කඩොලාන සහ සංරක්ෂණ ජයග්‍රාහකයා: Mohammad Rakibul Hasan, Bangladesh 
කඩොලාන සහ සංරක්ෂණ අනුශූරතාව: Jason Florio, Gambia
වසරේ තරුණ කඩොලාන ඡායාරූප ශිල්පියා (වයස අවුරුදු 24 ට අඩු) ජයග්‍රාහකයා: Katanyou Wuttichaitanako , Thailand
(colombotimes.lk)
 
 

