29 January 2026

logo

පාකිස්ථානයේ වෘත්තීයවේදීන් රැසක් රට හැරයයි



පාකිස්ථානයේ විවිධ වෘත්තීයවේදීන් මිලියන 13.53කට වැඩි පුද්ගලයන් පිරිසක් එරට හැරගොස් තිබෙන බව පාකිස්ථාන ආර්ථික සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ඒ, එරට උද්ගතවී තිබෙන දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන්.

ඒ අනුව බුද්ධිගලනය අතින් ඉහළම විගමන අනුපාතයක් පෙන්නුම් කරන දකුණු ආසියාවේ දෙවන රට බවට පාකිස්ථානය පත්වී තිබෙනවා.

 
(colombotimes.lk)