31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


Masked Singer Season 9 ජය මෙඩූසාට



'The Masked Singer Season 9' තරගාවලියේ ජයග්‍රහණය මෙඩූසා ලෙස වෙස්වලාගත්, බ්‍රිතාන්‍ය ගායිකා Bishop Briggs හට හිමිව තිබෙනවා.

මෙම තරගය ඊයේ (17) රාත්‍රී 8ට ආරම්භ වූ අතර Fox නාලිකාව හරහා ප්‍රේක්ෂකයින්ට නැරඹීමට අවස්තාව ලබාදී තිබුණා.
(colombotimes.lk)