24 June 2026

logo

වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි



වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ වෛද්‍ය සභාවේ වෙනස්කම් කිහිපයක් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)