 
                        ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ Meme එකක් වන 'distracted boyfriend' හි ඉතිරි කොටස සම්පුර්ණ කිරීමට නිර්මාණකරුවන් පිරිසක් සමත් වී තිබෙනවා. 
AI තාක්ෂණය යොදා ගනිමින් මෙය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙහි අවසානය කොටස් දෙකකින් සමන්විත වනවා. 
(colombotimes.lk) 
???? pic.twitter.com/MQH7wLnn5S
— fofr (@fofrAI) November 24, 2023
Never mind... pic.twitter.com/MgYb5jPMNA
— Ionut «John» Burchi (@burconsult) November 24, 2023
 
 

