Cirque du Soleil විසින් රචිත Michael Jackson ONE ඉතාමත් ජනප්‍රියත්වයට පත් වැඩසටහනක්. 
මෙම වැඩසටහන ප්‍රථම වරට ආරම්භ කර ඇත්තේ 2013 ජූනි 29 වෙනිදායි. 
 
ඒ අනුව එළඹෙන ජූනි 29 වෙනිදා වනවිට මෙම වැඩසටහනට 10 වසරක් සපිරීමට නියමිතයි. 
 
Michael Jackson ONE මේ වනවිට 4,000කට අධික ප්‍රසංග ප්‍රමාණයක් පවත්වා තිබෙනවා.
(colombotimes.lk)