23 November 2024


ගැහැණු පරදවා රූ රැජින වූ පිරිමියා (PHOTOS)



නෙදර්ලන්ත රූ රැජින කිරුළ දිනාගත් පළමු සංක්‍රාන්ති ලිංගික කාන්තාව බවට Rikkie Kollé පත්ව තිබෙනවා.

ඇය මෙම වසර අග පැවැත්වෙන විශ්ව රූ රැජින තරඟාවලිය සඳහා තම රට නියෝජනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇය සිය සමාජ මාධ්‍ය වේදිකාව, ලෝකය පිළිබඳ පුළුල් දැක්මක් ප්‍රවර්ධනය කිරීමට සහ අන් අයව දිරිගැන්වීමට යොදා ගෙන ඇති බවද සඳහන්.

මෙම තරගයේදී ඇය තමන් පිළිබඳව තනි වචනයකින් විස්තර කර තිබෙනවා.

ඒ, ' ජයග්‍රහණය' ලෙසයි.

ඇය මෙහිදී තමන් කුඩා පිරිමි දරුවෙකු ලෙස ඉපදී, අද දක්වා පැමිණි ගමන් මඟ විස්තර කර තිබීමද විශේෂත්වයක්.
(colombotimes.lk) 

Point de Vue Out
Mandatory Credit: Photo by Shutterstock (14003250k)
Rikkie Kolle (Miss Netherlands 2023) at the final of Miss Netherlands 2023 in the AFAS Theater in Leusden.
Final of Miss Netherlands, Leusden - 08 Jul 2023
Point de Vue Out
Mandatory Credit: Photo by Shutterstock (14003250c)
R
History in the making: Rikkie Valerie Kollé becomes first transgender woman  crowned Miss Netherlands | Euronews
Trans woman wins Miss Netherlands title for first time | The Manila Times
Transgender beauty makes history at Miss Universe Netherlands - Manila  Standard