05 February 2026

logo

අද මිලිමීටර් 75 ඉක්ම වූ වැසි



බස්නාහිර, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල අද (31) පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවද සඳහන්.
(colombotimes.lk)