31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


WATCH VIDEO | මුරලි 800 චිත්‍රපටයේ Trailer පටය නිකුත් කෙරේ



මුත්තයියා මුරලිදරන් චරිතාපදානය වන මුරලි 800 චිත්‍රපටයේ Trailer පටය නිකුත් කර තිබෙනවා.

ඉන්දියාවේ මුම්බායි නුවරදී මෙය නිකුත් කර ඇති බව සඳහන්.

මේ සඳහා මුරලිදරන් සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ නායක සනත් ජයසූරිය සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)