17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරන්න යන දේ නාමල් කියයි



තමන් බලයට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කළ නොහැකි වන ලෙස නව නීති සම්පාදනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ගාල්ල ප්‍රදේශයේ ඊයේ (17) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් කෙරෙහි ජනතාව තබන විශ්වාසය පළුඳු වීමට ඉඩ නොතබන බවයි.

 
(colombotimes.lk)