10 January 2026

logo

ජනාධිපතිවරණයේ ප්‍රබලම අපේක්ෂකයා නාමල්?



නාමල් රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රබලම අපේක්ෂකයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. වී. චානක පවසනවා.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිය පක්ෂය හැර ගිය සෙසු සාමාජිකයින් ඉදිරියේ දී යළි පක්ෂය සමඟ එක්වනු ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාපක්ෂ අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)