15 February 2026

logo

නැපෝලියන් ඇත්තටම පිරමීඩයකට වෙඩි තැබුවාද? හෙළිදරව්වක් (VIDEO)



Ridley Scott විසින් ඔහුගේ නවතම චිත්‍රපටය නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. 

ඔහු මේ වනවිට 85 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහු විසින් එළඹෙන නොවැම්බර් මාසයේදී ප්‍රංශ අධිරාජ්‍යවාදී Napoleon Bonaparte ගේ චරිතාප්‍රධානය නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම නැපෝලියන් ඇත්තටම පිරමීඩයකට වෙඩි තැබුවාද? යන ගැටලුවට මෙම චිත්‍රපටය හරහා පිළිතුරු ලබාදී ඇති බවද සඳහන්.
(colombotimes.lk)