03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


නවසීලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට අද විවේකයක්



සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය ඊයේ නිමා වුණා.

එහිදී සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 237ක්.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 305ක් වූ අතර නවසීලන්තය පළමු ඉනිමට ලකුණු 340ක් රැස් කළා.

ජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන් අද දිනය තරගයේ විවේක දිනයක් ලෙස නම් කර තිබෙනවා.

ඒ ක්‍රීඩකයන්ටද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීමේ අරමුණින්.

(colombotimes.lk)