29 January 2026

logo

නීපා වෛරසය පුද්ගල ජීවිතයක් බිලි ගනියි



දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයෙක්  Nipah වෛරසයෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි පුද්ගලයෙක්.

ජූලි මාසයෙන් පසු කේරළයේ නීපා රෝගයෙන් සිදු වූ දෙවන මරණය ලෙස මෙය වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම Nipah වෛරස ආසාදනය වැලැක්වීම සඳහා මෙතෙක් එන්නතක් සොයාගෙන නොමැති අතර එය සුව කිරීමට ප්‍රතිකාර ද සොයාගෙන නොමැති බවයි. 

(colombotimes.lk)