02 April 2025

INTERNATIONAL
POLITICAL


රසිකයන් කැළඹු Nushratt Bharucchaගේ පින්තූරය



Nushratt Bharuccha ඇයගේ සපත්තු එකතුව සමඟ ලබා ගත් නව පින්තූරයක් Instagram වෙත Upload කර තිබෙනවා.

මෙම පින්තූරය දුටු රසිකයන් පුදුමයට සහ කම්පනයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

Nushratt Bharuccha සිය නිවස පිරිසිදු කිරීමේ දවසේදී ලබා ගත් පින්තූර සහ වීඩියෝ මෙලෙස Upload කර තිබෙනවා.

එහිදී සියලු වර්ගවල ගණන් කළ නොහැකි සපත්තු සමඟ ඇය ගත් පින්තූරයක් හේතුවෙන් රසිකයන් පුදුමයට පත්ව ඇති බව සඳහන්

 
(colombotimes.lk)