15 February 2026

logo

WATCH VIDEO | ලෝක කුසලාන තරගාවලියේ නිල ගීතය නිකුත් කරයි



මෙවර 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා වූ නිල ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මීට සුළු මොහොතකට පෙර නිකුත් කළා.

එය රන්වීර් සිං සහ ප්‍රීතම් විසින් ඉදිරිපත් කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)