15 February 2026

logo

Harry Potter නිවසේ හිමිකරුවන්ට රසිකයින්ගෙන් බාධා



Harry Potter ප්‍රථම චිත්‍රපටයට යොදාගත් නිවසේ හිමිකරුවන් මේවනවිට විශාල ගැටළුවකට මුහුණ දී තිබෙනවා. 

ඒ, එම නිවස නැරඹීම සදහා විශාල Harry Potter රසිකයන් සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන්. 
 
ඔවුන් මෙම නිවාස මිලදීගෙන ඇත්තේ 2016 වසරේදී බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
(colombotimes.lk)