ප්‍රසිද්ධ ගායකයෙකු සහ රංගන ශිල්පියෙකු වූ එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තු යුගලය වෙන්දේසි කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම සපත්තු යුගලය 1956 දී ඔහු සිය මංගල ඇල්බමයේ පැළඳ සිටි සපත්තු බවයි සඳහන් වන්නේ.
මෙම සපත්තු යුගලයේ ඇස්තමේන්තුගත මුදල පවුම් 100,000 සිට පවුම් 120,000 දක්වා දක්වා මුදලකට වෙන්දේසි කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)