05 September 2025

logo
INTERNATIONAL
POLITICAL


පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙක්



පාකිස්ථාන එක්දින සහ T20 කණ්ඩායම සඳහා නව නායකයෙක් සහ උප නායකයෙක් පත් කර තිබෙනවා.

එහි නායකයා ලෙස මොහොමඩ් රිස්වාන් පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

උප නායකයා ලෙස සල්මන් අලි අගා පත් කර තිබෙනවා.

පාකිස්ථානයේ සීමිත පන්දුවාර ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම් මේ මස මුලදී එම තනතුරෙන් ඉවත් වුණා.

(colombotimes.lk)