03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


පැරිස් ඔලිම්පික් උළෙල අදින් ඇරඹෙයි



2024 ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද (26) නිල වශයෙන් ආරම්භවීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා ලොව පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් තම මව් රට නියෝජනය කිරීම සඳහා ප්‍රංශයට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

ප්‍රංශ ඔලිම්පික් උළෙල අද නිල වශයෙන් ආරම්භවීමට නියමිතව තිබුණද පසුගිය 24 වනදා පාපන්දු සහ සත් සාමාජික රග්බි තරග ඉසව්වල මූලික වටයේ තරග කිහිපයක් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)