23 January 2026

logo

පැතුම් - චරිත් ශ්‍රේණිගත කිරීම්හී සිය ස්ථාන රැක ගනියි



නවතම ICC එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

එහිදී චරිත් අසලංක සහ පැතුම් නිස්සංක සිය ස්ථාන තවදුරටත් රැක ගැනීමට සමත් වී තිබෙනවා.

පැතුම් එම ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටින්නේ 07 වන ස්ථානයේයී.

එමෙන්ම චරිත් අසලංකද එම ශ්‍රේණිගත කිරීම්වල 12වන ස්ථානය තවදුරටත් රැකගෙන තිබෙනවා.

(colombotimes.lk)